Quran Apps in many lanuages:

Surah Ash-Shu'ara Ayahs #161 Translated in Sinhalese

فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ
නමුත් ඔවුහු ඌව මරා දැමුවෝය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝය.
فَأَخَذَهُمُ الْعَذَابُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ
එවිට එම දඬුවම ඔවුන්ව ග්රහණය කළේය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.
وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ
ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළෝය.
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

Choose other languages: