Quran Apps in many lanuages:

Surah At-Tin Ayahs #4 Translated in Sinhalese

وَالتِّينِ وَالزَّيْتُونِ
අත්තික්කා හා ඔලිව් මත දිවුරමින්,
وَطُورِ سِينِينَ
සිනායි කන්ද මත ද දිවුරමින්,
وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.

Choose other languages: