Quran Apps in many lanuages:

Surah At-Tin Ayahs #6 Translated in Sinhalese

وَطُورِ سِينِينَ
සිනායි කන්ද මත ද දිවුරමින්,
وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්,
لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි පත් කළෙමු.
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.

Choose other languages: