Quran Apps in many lanuages:

Surah As-Saaffat Ayahs #61 Translated in Sinhalese

وَلَوْلَا نِعْمَةُ رَبِّي لَكُنْتُ مِنَ الْمُحْضَرِينَ
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි.
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ
එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?
إِلَّا مَوْتَتَنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.
إِنَّ هَٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ
නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.
لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ الْعَامِلُونَ
මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!

Choose other languages: