Quran Apps in many lanuages:

Surah As-Saaffat Ayahs #64 Translated in Sinhalese

إِنَّ هَٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ
නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.
لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ الْعَامِلُونَ
මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
أَذَٰلِكَ خَيْرٌ نُزُلًا أَمْ شَجَرَةُ الزَّقُّومِ
සංග්‍රහයෙන් ශ්රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?
إِنَّا جَعَلْنَاهَا فِتْنَةً لِلظَّالِمِينَ
නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِي أَصْلِ الْجَحِيمِ
නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.

Choose other languages: