Quran Apps in many lanuages:

Surah Ya-Seen Ayahs #6 Translated in Sinhalese

وَالْقُرْآنِ الْحَكِيمِ
ප්‍රඥාවෙන් යුත් අල් කුර්ආනය මත දිවුරමින්,
إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ
(නබි මුහම්මද්!) නියත වශයෙන්ම නුඹ ධර්ම දූතවරුන් අතරින් කෙනෙකි.
عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
(ඔබ) ඍජු මාර්ගය මතය.
تَنْزِيلَ الْعَزِيزِ الرَّحِيمِ
(මෙය) මහා කරුණාන්විත සර්ව බලධාරියාණන්ගේ පහළ කිරීමකි.
لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ
ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නොලැබූ අනවධානීන් ලෙස සිටි පිරිසකට නුඹ අවවාද කරනු පිණිසය.

Choose other languages: