Quran Apps in many lanuages:

Surah Quraish Ayahs #4 Translated in Sinhalese

لِإِيلَافِ قُرَيْشٍ
කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ
ශීත හා ශ්‍රීෂ්ම ඍතුවන් හි (ව්යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,
فَلْيَعْبُدُوا رَبَّ هَٰذَا الْبَيْتِ
මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා!
الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ
කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය.

Choose other languages: