Quran Apps in many lanuages:

Surah At-Tariq Ayahs #16 Translated in Sinhalese

وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ
පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
إِنَّهُ لَقَوْلٌ فَصْلٌ
සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
وَمَا هُوَ بِالْهَزْلِ
තවද එය සරදමක් නොවේ.
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا
සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් සැලසුම් කරති.
وَأَكِيدُ كَيْدًا
මම ද සැලසුමක් සැලසුම් කරමි.

Choose other languages: