Quran Apps in many lanuages:

Surah Ash-Shams Ayahs #9 Translated in Sinhalese

وَالسَّمَاءِ وَمَا بَنَاهَا
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
وَالْأَرْضِ وَمَا طَحَاهَا
පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.
وَنَفْسٍ وَمَا سَوَّاهَا
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.
قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.

Choose other languages: