Quran Apps in many lanuages:

Surah An-Nas Ayahs #5 Translated in Sinhalese

قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
مَلِكِ النَّاسِ
(ඔහු) මිනිසුන්ගේ රජුය.
إِلَٰهِ النَّاسِ
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.

Choose other languages: