Quran Apps in many lanuages:

Surah Al-Qamar Ayahs #23 Translated in Sinhalese

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ
අඛණ්ඩව පැවතුණු අභාග්යයමත් දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් එව්වෙමු.
تَنْزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُنْقَعِرٍ
නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමීය.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.

Choose other languages: