Quran Apps in many lanuages:

Surah Al-Qadr Ayahs #4 Translated in Sinhalese

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ
තවද බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ
මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.

Choose other languages: