Quran Apps in many lanuages:

Surah Al-Qadr Ayahs #5 Translated in Sinhalese

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ
මලක්වරුන් හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ
ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.

Choose other languages: