Quran Apps in many lanuages:

Surah Al-Mumenoon Ayahs #4 Translated in Sinhalese

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ
දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින්ම ජය ලැබුවෝය.
الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති.
وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ
තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති.
وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ
තවද ඔවුහු වනාහි සකාත් ඉටු කරන්නෝ වෙති.

Choose other languages: