Quran Apps in many lanuages:

Surah Al-Alaq Ayahs #5 Translated in Sinhalese

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ
ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ
නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය.
الَّذِي عَلَّمَ بِالْقَلَمِ
ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ
මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වූයේය.

Choose other languages: