Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #29 Translated in Sinhalese

قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي
(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්රාර්ථනා කළේය.
وَيَسِّرْ لِي أَمْرِي
තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව!
وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي
තවද මාගේ දිවෙහි ගැටය ලිහා දෙනු මැනව!
يَفْقَهُوا قَوْلِي
මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නට..
وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي
තවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!

Choose other languages: