Quran Apps in many lanuages:

Surah Ash-Shu'ara Ayahs #138 Translated in Sinhalese

وَجَنَّاتٍ وَعُيُونٍ
තවද උයන් හා උල්පත් මගින් ද (ඔහු නුඹලාට උපකාර කළේය.)
إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
නියත වශයෙන්ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.
قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُنْ مِنَ الْوَاعِظِينَ
නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතරින් නොවූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.
إِنْ هَٰذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَ
මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නොවීය.
وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.

Choose other languages: