Quran Apps in many lanuages:

Surah As-Saaffat Ayahs #77 Translated in Sinhalese

فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِينَ
අවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි මැනවින් බලනු.
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ
අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).
وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ
තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්රේෂ්ඨයින් වූයෙමු.
وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ
තවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ
තවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු.

Choose other languages: