Quran Apps in many lanuages:

Surah As-Saaffat Ayahs #27 Translated in Sinhalese

مِنْ دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ
අල්ලාහ්ගෙන් තොර ව (ඔවුන් නමදිමින් සිටි දෑ දඑක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
وَقِفُوهُمْ ۖ إِنَّهُمْ مَسْئُولُونَ
තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.
مَا لَكُمْ لَا تَنَاصَرُونَ
නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන්ද?).
بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ
එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ
තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.

Choose other languages: