Quran Apps in many lanuages:

Surah Al-Ghashiya Ayahs #20 Translated in Sinhalese

وَزَرَابِيُّ مَبْثُوثَةٌ
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
أَفَلَا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ
මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)

Choose other languages: