Quran Apps in many lanuages:

Surah Al-Falaq Ayahs #5 Translated in Sinhalese

قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
مِنْ شَرِّ مَا خَلَقَ
ඔහු මැවූ දෑහි හානියෙන් ද,
وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ
තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,
وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ
තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,
وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)

Choose other languages: