Quran Apps in many lanuages:

Surah Al-Asr Ayahs #3 Translated in Sinhalese

وَالْعَصْرِ
කාලය මත දිවුරමින්.
إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ
සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.

Choose other languages: