Quran Apps in many lanuages:

Surah Ad-Dhuha Ayahs #10 Translated in Sinhalese

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ
ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?
وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ
තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.
وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ
තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය.
فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ
එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.
وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ
තවද අයදින්නා ව පලවා නොහරිනු.

Choose other languages: